තෝබෝල් ජයග්‍රහණ

පසුගියදා පාසල් තෝබෝල් සංගමය මගින් සංවිධානය කරනු ලැබූ දකුණු පළාත් පාසල් තෝබෝල් තරගාවලිය බද්දේගමදී පැවැත්විණි.එහි දහතුනෙන් පහළ

 බාලක බාලිකා ශූරතාවයන් දිනා ගැනීමට ධර්මාශෝක විද්‍යාලයේ කණ්ඩායම සමත් විය.


2024-09-13

   Back

Forgot Your Password?